Sunday, November 24, 2013

හෙමි හෙමින් විත්



+++++++++++++++++++
හෙමි හෙමින් විත්
වැටෙන වැහි බිංදුව..
ගලාගෙන ගොස්
සරු කරයි මහ සයුර
නුඹ ඇවිත් මගේ
තරු සබද
දිදුලවයි
මේ
සිත් අහස

හිරු නුඹය නැගෙන අහස මම


වැස්ස නුඹ,
ඇද හැලෙන විට
මහ පොලොව මම
වැහි බිංදුව
රැක ගන්න...
හිරු නුඹය
නැගෙන අහස මම
හිරු එලිය
රැක ගන්න....
මගේ ලොවට සදු නුඹය
මම එහි රැදේන
සද එලිය

පියෙන් පියවර

පියෙන් පියවර
නුඹෙන් අරගෙන
ජිවිතය
පා තබා යන
ගමනක ඇරඹුමකි මේ...
දැස්මත ලියවුනු
මගේ ප්‍රෙමය...
එකිනෙක ගොනුකර
ඔබට පුදන්නට
කාලය ඇවිත්
මගේ බබරුනි...

ජිවිතය නුඹේන්..


+++++++++++++++++++++++++++
ජිවිතය නුඹේන්..
ඉල්ලා ගේන
ඇවිද ගියේමි
අත්වැල් පටලාගෙන
සිනාසිසි අපි අනන්තයට
සිටියා නුඹ පෙර භවයක 
නොසැලෙන...
පහන් වැටක් ලෙස
අද ඇවිදින් මේ ලෙස
සසර පුරුද්දට 
තුරුල්වෙලා...
මගේ හද මඩලට

අප සමග එක්ව මියේනාතුරා...


මගේ ජිවිතය නුබ
කදුලු, හසරැල් 
මතින් හෙට දින 
පිය නගන එ සොදුරැ ලොව
අපේ පැතුමන් ඇත
ගොනුවෙලා..
අඩක් නිමවුන
කලයේ බොහොඅ දුර
යන්න ඇත අප
සමග එක්ව 
මියේනාතුරා....

අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා

පන්හිදට පණ දුන්


හුස්ම නුබ විය
ජිවිතය මගේ වුව
පන්හිදට පණ දුන්
කවිය විය නුබ
සතුට රජ කර
කදුල සැගවුව
පහන නුබමයි
දිලෙන එලිය මම වුව.....



අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා

ඉතින්.....


අවිහිංසක ඔය
මුව මඩලින්
බලනා කල
නිසල නෙතින් දුටුවා නුබ
මගේම නමින් 
ලියවුන
කුමරා නොවේද 
ඉතින්.....


අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා

බැස නොයමු සදා

මට නුබ 
නුබ මට
හිරු, සදු වු ඩ්ගා
එක අහසක 
එක්තැන් වි
රැදෙනෙමු
බැස නොයමු සදා



අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා


නුබට ලියමි.....

දැස් අගින් නුබේ
සිහින දකිමි
මුව මඩලේ 
සුසිනිදු ඔය දැගිලිමත
නිබද රෙදේමි
මගේ හද් මඩලත්
නුබට ලියමි....



අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා

Saturday, October 26, 2013

"දේව් දුව" DEUDUWA (Angel)

* ටිකක් උඩට ඇවිත් බලන්න. එතකොට අනිත් අයට නොපෙනෙන ලොකයක් ඔබට පෙනෙයි..* ***"දේව් දුව" *** ජිවිතය වෙනස් වෙන්න එකම එක තත්පරයක් ඇති.. . දන්නවද... මේ හිතේ තියේන හොදම වචන ටික ...****



Friday, October 11, 2013

නවතිනු එප කෙළවර මිස අතර මග

නවතිනු එප කෙළවර මිස අතර මග


,අවවාදයක් දුන් කල ඉන් කිපෙනු එපා.
,කෙනෙකුගේ වරද තවකෙකු හා කියනු එපා.
,කිසිවෙකු කෙරේහි විශ්වාසය තබනු එපා.
,චරිතෙට මිස රුපෙට රැවටෙන්න එපා.

,වනමල් අහුලමින් දස දෙස ඇවිදින්න.
,ලස්සන මල් නොවෙයි සුවදැති මල් ගන්න.
,එයිනුත් හොදම මල ගෙල පළදින්න.
පැළදුව මල මිස වෙන මල් නොකඩන්න.

,ලස්සන මලට එයි බඹරුන් රොන් ගන්න.
,සැමවිට බලයි මල තලලා පැන යන්න.
,පරවුණු මලට බැහැ යළි විකසිත වන්න.
,මල දැනගත යුතුයි තම රුව රැකගන්න.


,කොතරම් ගල් බොරළු තිබුණත් අතර මග.
,යා යුතු තැනට යනවාමයි ගලන ගග.
,ජිවිතය කරා ඔබ යන මෙ අතර මග.
,නවතිනු එප කෙළවර මිස අතර මග.

මේක මට හම්බවුණු සමරු පොතක තිබුනේ.

Thursday, October 10, 2013

කෙනෙකුට ආදරෙ කරද්දි ජිවිතය කොච්චර හැඩද ... ලස්සනද...

කෙනෙකුට ආදරෙ කරද්දි ජිවිතය කොච්චර හැඩද ... ලස්සනද...
හරියට පිහාටු වලින් හ්දපු ඔවිල්ලක පැද්දෙනවා වගේයි... නැලවෙනවා වගේයි...

බලාපොරොත්තු දස ලක්ෂ ගණනක්...
සිහින .. හිතාගන්නට බැරි තරම් ගොන්නක් .. මොහොතින් මොහොත අලුත් සිහින ..
තෙරක් නොපෙනෙන අනාගතයක ඉඩක් නොපෙනෙන ලොකයක හිත දුවගෙන යනවා...

මැවෙන්නේ ඒ රුපයම විතරයි..
බලන බලන අත... අහසෙත් .. පොලවෙත්..
කොහෙ ගියත් කොතන ගියත්...
එයා ලග ඉන්නව වගෙ..
සමහර වෙලාවට හැරිලත් බලනවා...

දැනෙන්නෙ ඒ සුවද විතරමයි..
නින්දෙ සිටියදි පවා..
සිහිනෙන් ගැසුවදක් වගේ.....
ඒ සුවදම දැනෙනවා...

එයා ළගට ආවාම..
කතා කරගන්නට පවාඅ බැරුව යනවා,,,
කියන්න හිතන් උන්න දෙවල්
පපුවෙ හිරවෙනවා..
අතින් තද කරලා අල්ලගෙන..
මිරිකගෙන යන්නයි හිතෙන්නෙ
ආදරය ඒතරම්.. පිපිරෙන තරම්...

එයගෙන් තොර ලොවක් ඇත්තම් ඒ ලොකෙ ජිවත් වෙනවට වඩා...
මිය යන එක උතුම්..
එහෙමයි හදවත කියන්නෙ...

ජිවත් වෙන්නෙත් .. මැරෙන්නෙත් .. එයා වෙනුවෙන්ම කියලයි හදවත මුමුණන්නේ...

එයා හමුවු දා පටන්...
තමන්ගෙ දැසින් ලොව දකින්නෙ නැ
එයගෙ දැසින්මයි ලොකය පෙනෙන්නේ...
හරියට .. එ හමුවිමත් සමග
අලුතින් ලොකයට ආවා වගේ...

පෙලක් වෙලාවට හිතෙනවා..
එයා හමුවෙන්නට ප්‍රථම
හද්ද තනියම ජිවත් උනේ කොහොමද කියලත්...

ආදරය මෙතරම්... පිපිරෙන්න තරම්...

එත් එ ආදරයෙ දුක ...
පපුවෙ ලෙ නහර මැද...මුල් ඇද්ද
එ සෙනෙහස අහිමි වන්නෙ දවසක ලෙ නහර පවා ගැලවීගෙන යද්දී....

ආදරෙ මහ සැපම අපායක දුකක් දෙන විට
ආදරය කළ සිතින්ම කියනවා...

අනෙ මොහොතකටත් ආදරය නොකර උන්නනම් කියා...

ආදරෙ කරනවා නම් ...
අර ආදරෙ සැපත්..
මේ ආදරේ දුකත්..ඔයට විදින්නට පුලුවන් නම් විතරක් ඔය හිතේ දොර පියන් පත් විවර කරන්න....

ආදරයක් ඇත්තේ කොහෙද ..
දුකත් ඇත්තේ එතනමයි...
කෙනෙකුට ආදරේ කරද්දි හදවතට දැනෙන්නෙ මහා තෘෂ්ණාවක් ...
අපිරිමිත ලොබකමක්...
බැදිම ගැඹුරට යද්දී
දැස් අන්ධවී යනවා..

හදවත දියවී යන තරමට මෙලෙක් වෙනවා...
එත් ... ජිවිතය කියන්නෙ
ආදරය තරම්ම මෙලෙක් දෙයක්ද...
එහෙමත් නැ..
ජිවිතෙ කරදර වැඩියි...
ප්‍රශ්න එමටයි..
බැදිමෙන් බැදිමට ... වියවුල් ගොඩයි.
එ වියවුල් මැදින්
ඔයා ආදාරය කරද්දී
හිතට හරි සනිපයක් දැනෙනවා තමයි....

" ලො දහමින් විදිනා රුදු පහරින් ගත හිත රිදෙනා විට නිතියෙන් නැත ලොවෙ අන් රසදුනා ආදරේ සේ සුව දෙනා.."
කියලා කියන්නේ එ නිසයි..

ඇත්ත.. ජිවිත්යේ දුකට එරෙහිව පුතෙ ආදරයත් ලොකු සතුටක්.. එත් එ ආදරයම දුකක් දෙනවා නම් කියන්න.

හදවත .. පැට්‍රල් බුලියක් හැලුවා වගෙ
ගිනිගෙන දැවෙද්දි .. එ ගින්දර පපුවෙ ත්යාගෙන ...
ඔයා කොහේ කියලා දුවන්නද..
ආදරේ දුක දෙන්නේ මේ කුරිරු ලොකයම නෙමේ...
ගොඩක් වෙලාවට ලොකෙම එපා කියලා
ලොකෙටත් වඩා විශ්වාස කළ ආදරය කළ කෙනාමයි...

එත කොට .. කට කියලා මේ දුක කියන්නේද..

එ නිසයි
"ආදරය පරිස්සමින් ජිවිතය අර පරිස්සමින් කසාදය කල්පනාවෙන්" කියලා කියන්නේ...
මෙ ලොකයෙ ආදරය කළ ..
ගොඩක් හදවත් වලට අවසානයට හමු උනේ සතුටට වඩා කදුළක් ..
එ ලො දහම එහෙම වුණේ දෙදෙනෙක් අතර

ආදරයක් ඇති වීම එ තරම් දුලඹ දෙයක් නිසයි....

ආදරය කියන්නේ .. දැන හදුනා ගැනිමට නොවෙයි..
ආදරය කියන්නේ කෙන්දර ගැලපිමටත් නොවෙයි..
ආදරය කියන්නේ තෙරුම් ගැනිමටත් නොවෙයි.

ආදරය කියන්නේ කෙනෙක් ගැන දුක හිතෙන එකටත් නොවෙයි.
ආදරය කියන්නේ

නිතියෙන් පහදන දෙකටත් නොවේයි..
ආදරය කියන්නේ
එක වහළක් යට ඉන්න එකටත් නොවෙයි .
ආදරය කියන්නේ

කෙනෙක්.. අනෙකා වෙනුවෙන් කරන අසාමාන‍ය පරිත‍යාගයටයි...පරිත‍යාගය කියන්නේ කෙනෙක් වෙනුවෙන්

සියල්ල පුජා කරන්නට හැකි තරම් පිරිසිදු නිර්ලොබිත්වයටයි...
ජිවිතෙ එක එක දෙවල් වලට ලොබකමින් ආදරය කරන්නට අමාරුයි.
එ නිසා ..
කෙනෙක් වෙනුවෙන්.. සියල්ල දන්දිය හැකිනම් ..

මෙන්න ඔබට රොස මලක් යන්න ආදරය කරන්න..

Saturday, October 5, 2013

නුබ ඇවිත් .........

මගේ තනි නොතනිය
ලග නැවතුනි නුබ
නොසිතු විලසක
දැන් නුබ නොදැක 
බැරි තරමට
ලැගුම් ගේන මේ
හිත මත
දැස වැසු පමණින්
නුබ ඇවිත්
මා ඉදිරියේ
සිනාසෙනු දුටුවෙමි


අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා
ලියල දුන්නේ : 2013/09/19

Thursday, September 19, 2013

මියේනා තුරා....

මගේ ජිවිතය නුබ
කදුලු, හසරැල්
මතින් හෙට දින
පිය නගන එ සොදුරැ ලොව
අපේ පැතුමන් ඇත
ගොනුවෙලා..
අඩක් නිමවුන
කලයේ බොහො දුර
යන්න ඇත අප
සමග එක්ව
මියේනා තුරා....





අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා
ලියල දුන්නේ : 2013/09/09

දිලෙන එලිය මම වුව.....

හුස්ම නුබ විය
ජිවිතය මගේ වුව
පන්හිදට පණ දුන්
කවිය විය නුබ
සතුට රජ කර
කදුල සැගවුව
පහන නුබමයි
දිලෙන එලිය මම වුව.....




අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා
ලියල දුන්නේ : 2013/09/10

මගේම නමින් ......

අවිහිංසක ඔය
මුව මඩලින්
බලනා කල
නිසල නෙතින් දුටුවා නුබ
මගේම නමින් 
ලියවුන
කුමරා නොවේද 
ඉතින්.....



අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා
ලියල දුන්නේ : 2013/09/**

බැස නොයමු සදා....................

මට නුබ 
නුබ මට
හිරු, සදු වු දා
එක අහසක 
එක්තැන් වි
රැදෙනෙමු
බැස නොයමු සදා




අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා
ලියල දුන්නේ : 2013/09/***

Wednesday, September 18, 2013

නුබට ලියමි.....

දැස් අගින් නුබේ
සිහින දකිමි
මුව මඩලේ 
සිනහා දකිමි
සුසිනිදු ඔය දැගිලිමත
නිබද රැදේමි
මගේ හද මඩලත්
නුබට ලියමි.....

අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා
ලියල දුන්නේ : 2013/09/18

Monday, September 9, 2013

නුබ සේවණයි මට............

අයාලේ ගිය සිතිවිලි
එක්තැන් කල
ජිවිතයට
උණුසුම් වැහි පොද
ගෙනවිත් නුබ
කියාදෙන
ගිතයේ තනුව අපුරුය
මහ ව්‍රක්ෂයක
සෙවණ යදින සා පැටියෙකු සේ
නුබ සේවණයි මට..........



අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා
ලියල දුන්නේ : 2013/09/08

පෙම්වතියයි මා නුබගේ........

සියුමැලි ඔබේ අත
අරගෙන
හෙට දිනයක නුබේ 
මැදුර
පිය මැන යන
සමනලියයි මා නුබගේ
රළු, බොරළුත්
කටු පදුරුත්
පගායන ගමනක
නුබෙ අසලින් රැදේනා
හිතවතියයි මා නුබගේ
පිං කර ඇති ඔය හිත ලග 
සෙනෙහසින් රැදේනා
පෙම්වතියයි මා නුබගේ........


අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා
ලියල දුන්නේ : 2013/09/07

නුඹ......

සෙංකඩගල 
අහස වසා
පයා ආ සද
වැව් දිය මත
එලිය වෙලා නුඹ
ජිවන දොරක්ඩ 
ඇහැල මල් සුවද්
සෙනෙහස 
අරන් වැඩියා 
නොවේද නුඹ......


අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා
ලියල දුන්නේ : 2013/09/07

Sunday, September 8, 2013

.....ජිවිතය මෙය බව......

පාළු නිහඩ  හද මඩලට
පයා ආ සද..
දැන් නුඹ මට
ජිවිතය කියා දෙන
එකම හුස්ම පොද...
අයාලේ ගිය සිතුවිලි
එක්තැන් කල
ජිවිතය අලුත් පිටු පෙරලුව
නුබ දැන් මට 
එකම සැනසුම
තනිව ගිය මග
නුබත් සමගින් 
යනෙන කල
දැනුනා මා පෙවු
ජිවිතය මෙය බව..... 


අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා
ලියල දුන්නේ : 2013/08/17