Friday, October 11, 2013

නවතිනු එප කෙළවර මිස අතර මග

නවතිනු එප කෙළවර මිස අතර මග


,අවවාදයක් දුන් කල ඉන් කිපෙනු එපා.
,කෙනෙකුගේ වරද තවකෙකු හා කියනු එපා.
,කිසිවෙකු කෙරේහි විශ්වාසය තබනු එපා.
,චරිතෙට මිස රුපෙට රැවටෙන්න එපා.

,වනමල් අහුලමින් දස දෙස ඇවිදින්න.
,ලස්සන මල් නොවෙයි සුවදැති මල් ගන්න.
,එයිනුත් හොදම මල ගෙල පළදින්න.
පැළදුව මල මිස වෙන මල් නොකඩන්න.

,ලස්සන මලට එයි බඹරුන් රොන් ගන්න.
,සැමවිට බලයි මල තලලා පැන යන්න.
,පරවුණු මලට බැහැ යළි විකසිත වන්න.
,මල දැනගත යුතුයි තම රුව රැකගන්න.


,කොතරම් ගල් බොරළු තිබුණත් අතර මග.
,යා යුතු තැනට යනවාමයි ගලන ගග.
,ජිවිතය කරා ඔබ යන මෙ අතර මග.
,නවතිනු එප කෙළවර මිස අතර මග.

මේක මට හම්බවුණු සමරු පොතක තිබුනේ.

2 comments:

  1. අතර මඟ නවතිනවට වැඩිය අවසානය හොයාගෙන යන එක හොදයි..

    ReplyDelete
  2. ජිවිතෙ කියන්නෙත් හරිම පුදුම දෙයක් සහො

    ReplyDelete