Sunday, September 8, 2013

.....ජිවිතය මෙය බව......

පාළු නිහඩ  හද මඩලට
පයා ආ සද..
දැන් නුඹ මට
ජිවිතය කියා දෙන
එකම හුස්ම පොද...
අයාලේ ගිය සිතුවිලි
එක්තැන් කල
ජිවිතය අලුත් පිටු පෙරලුව
නුබ දැන් මට 
එකම සැනසුම
තනිව ගිය මග
නුබත් සමගින් 
යනෙන කල
දැනුනා මා පෙවු
ජිවිතය මෙය බව..... 


අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා
ලියල දුන්නේ : 2013/08/17

No comments:

Post a Comment