Saturday, October 5, 2013

නුබ ඇවිත් .........

මගේ තනි නොතනිය
ලග නැවතුනි නුබ
නොසිතු විලසක
දැන් නුබ නොදැක 
බැරි තරමට
ලැගුම් ගේන මේ
හිත මත
දැස වැසු පමණින්
නුබ ඇවිත්
මා ඉදිරියේ
සිනාසෙනු දුටුවෙමි


අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා
ලියල දුන්නේ : 2013/09/19

No comments:

Post a Comment