Sunday, November 24, 2013

හෙමි හෙමින් විත්



+++++++++++++++++++
හෙමි හෙමින් විත්
වැටෙන වැහි බිංදුව..
ගලාගෙන ගොස්
සරු කරයි මහ සයුර
නුඹ ඇවිත් මගේ
තරු සබද
දිදුලවයි
මේ
සිත් අහස

No comments:

Post a Comment