Monday, September 9, 2013

පෙම්වතියයි මා නුබගේ........

සියුමැලි ඔබේ අත
අරගෙන
හෙට දිනයක නුබේ 
මැදුර
පිය මැන යන
සමනලියයි මා නුබගේ
රළු, බොරළුත්
කටු පදුරුත්
පගායන ගමනක
නුබෙ අසලින් රැදේනා
හිතවතියයි මා නුබගේ
පිං කර ඇති ඔය හිත ලග 
සෙනෙහසින් රැදේනා
පෙම්වතියයි මා නුබගේ........


අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා
ලියල දුන්නේ : 2013/09/07

No comments:

Post a Comment