Sunday, November 24, 2013

හෙමි හෙමින් විත්



+++++++++++++++++++
හෙමි හෙමින් විත්
වැටෙන වැහි බිංදුව..
ගලාගෙන ගොස්
සරු කරයි මහ සයුර
නුඹ ඇවිත් මගේ
තරු සබද
දිදුලවයි
මේ
සිත් අහස

හිරු නුඹය නැගෙන අහස මම


වැස්ස නුඹ,
ඇද හැලෙන විට
මහ පොලොව මම
වැහි බිංදුව
රැක ගන්න...
හිරු නුඹය
නැගෙන අහස මම
හිරු එලිය
රැක ගන්න....
මගේ ලොවට සදු නුඹය
මම එහි රැදේන
සද එලිය

පියෙන් පියවර

පියෙන් පියවර
නුඹෙන් අරගෙන
ජිවිතය
පා තබා යන
ගමනක ඇරඹුමකි මේ...
දැස්මත ලියවුනු
මගේ ප්‍රෙමය...
එකිනෙක ගොනුකර
ඔබට පුදන්නට
කාලය ඇවිත්
මගේ බබරුනි...

ජිවිතය නුඹේන්..


+++++++++++++++++++++++++++
ජිවිතය නුඹේන්..
ඉල්ලා ගේන
ඇවිද ගියේමි
අත්වැල් පටලාගෙන
සිනාසිසි අපි අනන්තයට
සිටියා නුඹ පෙර භවයක 
නොසැලෙන...
පහන් වැටක් ලෙස
අද ඇවිදින් මේ ලෙස
සසර පුරුද්දට 
තුරුල්වෙලා...
මගේ හද මඩලට

අප සමග එක්ව මියේනාතුරා...


මගේ ජිවිතය නුබ
කදුලු, හසරැල් 
මතින් හෙට දින 
පිය නගන එ සොදුරැ ලොව
අපේ පැතුමන් ඇත
ගොනුවෙලා..
අඩක් නිමවුන
කලයේ බොහොඅ දුර
යන්න ඇත අප
සමග එක්ව 
මියේනාතුරා....

අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා

පන්හිදට පණ දුන්


හුස්ම නුබ විය
ජිවිතය මගේ වුව
පන්හිදට පණ දුන්
කවිය විය නුබ
සතුට රජ කර
කදුල සැගවුව
පහන නුබමයි
දිලෙන එලිය මම වුව.....



අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා

ඉතින්.....


අවිහිංසක ඔය
මුව මඩලින්
බලනා කල
නිසල නෙතින් දුටුවා නුබ
මගේම නමින් 
ලියවුන
කුමරා නොවේද 
ඉතින්.....


අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා

බැස නොයමු සදා

මට නුබ 
නුබ මට
හිරු, සදු වු ඩ්ගා
එක අහසක 
එක්තැන් වි
රැදෙනෙමු
බැස නොයමු සදා



අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා


නුබට ලියමි.....

දැස් අගින් නුබේ
සිහින දකිමි
මුව මඩලේ 
සුසිනිදු ඔය දැගිලිමත
නිබද රෙදේමි
මගේ හද් මඩලත්
නුබට ලියමි....



අදහස:  චුටි දොනි...
බ්ලොග් ලියන්නේ :සුදු අයියා